Showing posts with label අකුරු. Show all posts
Showing posts with label අකුරු. Show all posts

ඓක්‍යය
ඓරාවණ
ඓතිහාසික
ඓශ්චර්යය
ඓවරී
ඓශ්වර්යා
ඓදාරිකා

ඖ - වචන

ඖෂධීය
ඖෂධ
ඖචිත්‍යය
ඖෂධාලය
ඖරස
ඖකි
ඖදාරික

ඡ - වචන (මහප්‍රාණ)

ලාංඡනය
ඡන්න
ඡන්දය
ඡායාව
සකච්ඡාව
ඡේදය
කච්ඡපුට
සිහිමුර්ඡා
ඡත්‍රය

ඛ - වචන (මහප්‍රාණ)

ඛනිජ
සුනඛයා
ප්‍රමුඛ
ශාඛාව
ලේඛනය
ඛාදනය
ලේඛකයා
ලේඛක

ඨ - වචන (මහප්‍රාණ)

පාඨකයා
පාඨමාලාව
කනිෂ්ඨ
පෘෂ්ඨය
ධර්මිෂ්ඨ
පාඨශාලාව
ගෝඨාභය
අහිගුන්ඨිකයා

ඪ - වචන (මහප්‍රාණ)

විරූඪ
ආරූඪ
දෘඪ
මූඪ
ගූඪ
දෘඪතර
ආසනාරූඪ
ප්‍රෞඪ

ධ - වචන (මහප්‍රාණ)

ධනය
ධනවත්
ධර්මය
යුද්ධය
අනුරාධපුරය
ධජය
රාධා
ප්‍රධාන
වධකයා
අන්ධයා  

ඵ - වචන (මහප්‍රාණ)

ඵලදාව
සඵල
නිෂ්ඵල
ප්‍රතිඵල
ඵලය
ඵලදායි
ඵලකය
රේඵය

රථය
කථනය
සංස්ථාව
ප්‍රාථමික
දුරකථනය
සාර්ථක
ථූපාරාමය
ගාථාව
කථාව
අර්ථය
අනාථයා
පරාර්ථය
පදාර්ථය

අනුස්වාරය වචන

සරුංගලය
නංගී
බෝංචි
ගංගාව
සංගීත
රංචුව
අංගොඩ
පිංතාලිය
වංගුව
බිංදුව
අංගය
බිංගෙය
සිංහල
සිංහයා

වර්ෂය
පුරුෂයා
ආරක්ෂකයා
අක්ෂර
උෂ්ණ
අෂ්ට
දක්ෂ
කේෂාව
වර්ෂය
සංරක්ෂිත
පෝෂණය
දුෂ්කර
ක්ෂණික
රක්ෂිතය
විශේෂ
පුෂ්ප
භාෂාව

ශ - අකුරු (තාලුජ)

ශාක 
ශනිදා 
ශරීරය 
ශබ්දය  
ආශිර්වාදය 
විශ්වය
ශතකය 
විශ්වය 
ආකර්ශණය
විශාල 
අතිශය 
දිශාව 
දේශනය 
ශාලාව 
රාශිය 
ශෝභන 

ෆ - අකුරු

ෆාරා
ෆලූඩා
ෆරීනා 
ෆරීඩා
ෆර්ගසම්
ෆර්නි

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...