පසුගිය 26 වන දින පැවති පකිස්තානයත් ශ්‍රී ලංකාවත් අතර තරගය පරාජයට පත්වුයේ උපනායක මහේල ජයවර්ධනත් තුන් ඉරියව් ක්‍රීඩක තිලාන් සමරවීරත් මුදල් මත තරගය පාවා දුන් නිසා බැව් ස්වාදීන රුපවාහිනියේ ප්‍රවෘත්ති විකාශයෙන් පසුව ඉදිරිපත් කරන "විමසුම" දේශපාලන වැඩසටහනින් ඊයේ විකාශය විය.

ජනාධිපති උපදේශක මහින්ද අබේසුන්දර විසින් පිටපත සකසන, රාජ්‍ය මාධ්‍යයක විකාශය වන "විමසුම" වැඩසටහම මගින් කරන ලද මෙම ප්‍රකාශය මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන්ට කරන ලද බරපතල අපහාසයක් බව ක්‍රීඩා විචාරකයෝ පවසති. මෙමගින් ක්‍රීඩකයන්ගේ මානසික තත්වයන් පහල වැටෙන්නා සේම ජාත්‍යන්තර අපවාදයකට ලක්විය හැකි බවද පවසන ඔවුහු ක්‍රීඩාව දේශපාලනීකරණය වීමේ දුර්විපකයක් බවද පවසති...

ඊයේ විකාශය වූ "විමසුම" වැඩසටහනේ වීඩියෝ දර්ශන පහත දැක්වේ...

1 අදහස්:

සංහිඳ පාමුළ said...

ස්වාධීන රූප වාහිනියට තියෙන්නෙ පුදුව අමාරුවක්නෙ, ආන්ඩුවෙ නාලිකාවට වඩා, සෙනෙහසක් තියෙනව ස්වාධීන රූප වාහිනියට, හි හි.

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...