tag:blogger.com,1999:blog-64884845191575893972024-03-18T16:30:59.311+05:30නචියාඇසූ.... දුටු.... දේවල්.... මට දැනෙන.. හිතෙන... දේවල්...නචියාhttp://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.comBlogger52125tag:blogger.com,1999:blog-6488484519157589397.post-40577114135596301652020-02-02T11:11:00.001+05:302020-02-02T11:11:42.938+05:30ඓ - වචනඓක්යය
ඓරාවණ
ඓතිහාසික
ඓශ්චර්යය
ඓවරී
ඓශ්වර්යා
ඓදාරිකානචියාhttp://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.com3tag:blogger.com,1999:blog-6488484519157589397.post-51406055753507341602020-02-02T11:09:00.001+05:302020-02-02T11:12:05.214+05:30ඖ - වචනඖෂධීය
ඖෂධ
ඖචිත්‍යය
ඖෂධාලය
ඖරස
ඖකි
ඖදාරිකනචියාhttp://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.com9tag:blogger.com,1999:blog-6488484519157589397.post-88890609626381998572020-02-02T11:08:00.001+05:302020-02-02T11:12:28.573+05:30ඡ - වචන (මහප්‍රාණ)ලාංඡනය
ඡන්න
ඡන්දය
ඡායාව
සකච්ඡාව
ඡේදය
කච්ඡපුට
සිහිමුර්ඡා
ඡත්රයනචියාhttp://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.com4tag:blogger.com,1999:blog-6488484519157589397.post-29751431763270750172020-02-02T11:07:00.002+05:302020-02-02T11:13:15.493+05:30ඛ - වචන (මහප්‍රාණ)ඛනිජ
සුනඛයා
ප්රමුඛ
ශාඛාව
ලේඛනය
ඛාදනය
ලේඛකයා
ලේඛකනචියාhttp://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.com11tag:blogger.com,1999:blog-6488484519157589397.post-63100721517960711282020-02-02T11:04:00.001+05:302020-02-02T11:04:29.058+05:30ඨ - වචන (මහප්‍රාණ)පාඨකයා
පාඨමාලාව
කනිෂ්ඨ
පෘෂ්ඨය
ධර්මිෂ්ඨ
පාඨශාලාව
ගෝඨාභය
අහිගුන්ඨිකයානචියාhttp://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.com14tag:blogger.com,1999:blog-6488484519157589397.post-45724577750362187612020-02-02T10:59:00.001+05:302020-02-02T11:02:35.539+05:30ඪ - වචන (මහප්‍රාණ)විරූඪ
ආරූඪ
දෘඪ
මූඪ
ගූඪ
දෘඪතර
ආසනාරූඪ
ප්රෞඪනචියාhttp://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.com12tag:blogger.com,1999:blog-6488484519157589397.post-51989607991459954342020-02-02T10:56:00.002+05:302020-02-02T10:57:14.093+05:30ධ - වචන (මහප්‍රාණ)ධනය
ධනවත්
ධර්මය
යුද්ධය
අනුරාධපුරය
ධජය
රාධා
ප්‍රධාන
වධකයා
අන්ධයා නචියාhttp://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.com6tag:blogger.com,1999:blog-6488484519157589397.post-81558187095631720892020-02-02T10:50:00.002+05:302023-03-16T10:22:30.561+05:30ඵ - වචන (මහප්‍රාණ)ඵලදාව
සඵල
නිෂ්ඵල
ප්‍රතිඵල
ඵලය
ඵලදායි
ඵලකයරේඵයනචියාhttp://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.com17tag:blogger.com,1999:blog-6488484519157589397.post-83509206529101216902020-02-01T20:44:00.001+05:302020-02-02T18:07:53.692+05:30ථ - වචන (මහප්‍රාණ)රථය
කථනය
සංස්ථාව
ප්‍රාථමික
දුරකථනය
සාර්ථක
ථූපාරාමය
ගාථාව
කථාව
අර්ථය
අනාථයා
පරාර්ථය
පදාර්ථයනචියාhttp://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.com11tag:blogger.com,1999:blog-6488484519157589397.post-52827478414164453612020-02-01T19:17:00.000+05:302020-02-01T20:49:07.580+05:30අනුස්වාරය වචනසරුංගලය
නංගී
බෝංචි
ගංගාව
සංගීත
රංචුව
අංගොඩ
පිංතාලිය
වංගුව
බිංදුව
අංගය
බිංගෙය
සිංහල
සිංහයානචියාhttp://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.com0tag:blogger.com,1999:blog-6488484519157589397.post-80978982260754546232020-02-01T19:03:00.001+05:302020-02-01T19:15:24.432+05:30ඍ - වචන
ඍජු
ඍතුව
ඍණ
ඍනාත්මක
ඍෂිවරු
ඍජුකෝණාශ්‍රය
ඍද්ධි
ඍෂි
නචියාhttp://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.com15tag:blogger.com,1999:blog-6488484519157589397.post-8755697918306011032020-02-01T18:59:00.003+05:302020-02-01T19:01:31.887+05:30ඝ - වචන (මහප්‍රාණ)ඝනකම
සංඝයා
ඝනකාභය
දීර්ඝ
ඝනත්වය
ඝටාකාර
සංඝමිත්තා
සංඝබෝධි
ලඝු
ඝාතනය නචියාhttp://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.com13tag:blogger.com,1999:blog-6488484519157589397.post-40393895107882833502020-02-01T18:53:00.002+05:302020-02-02T18:08:14.628+05:30භ - වචන (මහප්‍රාණ)භය
භාජනය
භස්ම
භවය
ලෝභය
භෝජනය
භටයා
භාවනා
අභයගිරිය
ලාභය
ආරම්භය
ශෝභනනචියාhttp://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.com13tag:blogger.com,1999:blog-6488484519157589397.post-50429128911648516232020-01-30T21:41:00.001+05:302020-02-01T19:14:55.623+05:30ෂ - අකුරු (මුර්ධජ)වර්ෂය
පුරුෂයා
ආරක්ෂකයා
අක්ෂර
උෂ්ණ
අෂ්ට
දක්ෂ
කේෂාව
වර්ෂය
සංරක්ෂිත
පෝෂණය
දුෂ්කර
ක්ෂණික
රක්ෂිතය
විශේෂ
පුෂ්ප
භාෂාවනචියාhttp://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.com2tag:blogger.com,1999:blog-6488484519157589397.post-60350014402982634142020-01-30T21:36:00.001+05:302020-01-30T21:52:14.331+05:30ශ - අකුරු (තාලුජ)ශාක
ශනිදා
ශරීරය
ශබ්දය
ආශිර්වාදය
විශ්වය
ශතකය
විශ්වය
ආකර්ශණය
විශාල
අතිශය
දිශාව
දේශනය
ශාලාව
රාශිය
ශෝභන නචියාhttp://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.com0tag:blogger.com,1999:blog-6488484519157589397.post-13710809673194411292020-01-30T21:31:00.000+05:302020-01-31T13:12:51.227+05:30ෆ - අකුරු
ෆාරා
ෆලූඩා
ෆරීනා
ෆරීඩා
ෆර්ගසම්
ෆර්නි
නචියාhttp://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.com0tag:blogger.com,1999:blog-6488484519157589397.post-36544435397099736622013-02-27T23:59:00.000+05:302014-09-03T11:59:53.851+05:30අපිට පිස්සු ඕයි !!!
පෝස්ට් එකක් ලියන්නලු ඕයි
මුන්ට පිස්සු කියලා ඕයි
මුන්ට පිස්සු උණාට මට පිස්සු ද ඕයි
ඔව් මම ලියනවා මට පිස්සු ඕයි
මන්දාකිණි නෝට් එක හීනෙන් පේනවා ඕයි
ඇඩ් එකේ යන ඒවා කරන්න හිතෙනවා ඕයි
ඉන්දියවේ, මාලෙ උන් මගෙ උළුව කන්න හදනවා ඕයි
උන්ගෙ වැඩේ පරක්කුයි කියලා ඕයි
මට අම්බානක වැඩ ඕයි
ඒ අස්සෙ පෝස්ට් ලියන්න බෑ ඕයි
පිස්සන් කොටුවෙ ක්‍රිකට් මැච් එකක් ගහමු ද ඕයි
කට්ටිය ගහයි අපි සයිඩ් එකේ Unknownnoreply@blogger.com2tag:blogger.com,1999:blog-6488484519157589397.post-46932851308916260032012-03-12T18:39:00.002+05:302014-09-03T11:51:58.918+05:30හදවතට ආදරය කරන්න.......
ගෑන්ඩ් සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය
ඉදිරිපිට වූ බංකුවක් මත අසුන් ගෙන සිටි ජෝන් ස්මිත් තවත් වරක් නැගිට තම හමුදා නිල
ඇදුම සකසා ගත් අතරම දුම්රිය ස්ථානයෙන් පිට වන මගීන් දෙස බැලුවේ පරීක්ෂාවෙනි. ඔහු
බලාපොරොතුවෙන් සිටියේ තමන් හදවතින් හදුනන නමුත් මුහුනුවරින් නොහදුනන තරුණියවයි,රෝස
මලක් අතින් ගෙන පැමිනීමට පොරොන් දු වූ තරුණියවයි. ඇය කෙරේ ඔහුගේ උනන්දුව මීට දහතුන් මසකට පෙර
ෆ්ලොරිඩාවේ නචියාhttp://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.com6tag:blogger.com,1999:blog-6488484519157589397.post-19215927314251092052011-12-14T09:40:00.001+05:302011-12-14T09:40:45.417+05:30තවත් එකක්..............
මේ දවස් වල වැඩත් එක්ක බ්ලොග් එක ලියන එක නවත්තලා තිබුනෙ. ලියන්න කියලා හරි හමන් දෙයක් හිතට ආවෙත් නෑ. ඒ හින්දම බ්ලොග් එක තියනවද කියලවත් බලන්න බැරි උණා.
අදත් කියන්න යන්නෙ තවත් කෙල්ලෙක් ගැන. මේ සිද්දිය වුනේ මම කාලයක් තිස්සෙ ආශ්‍රය කරන මගේ ලඟම යාළුවෙකුට. නමින් ඒ චමිල. මගෙ වයසෙම වෙච්චි චමිල මට මුණ ගැහෙන්නෙ රැකියා ස්ථානයකදි. මුලදි අපි දෙන්න අතර ලොකු හිතවත් කමක් තිබුනෙ නචියාhttp://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.com14tag:blogger.com,1999:blog-6488484519157589397.post-18164672751985374132011-11-18T10:52:00.001+05:302011-11-18T11:47:17.878+05:30මෙහෙමත් කෙල්ලෝ...........
දැනට මාසෙකට විතර කලින් මට කෝල් එකක් ආවා මගෙ යාළුවෙකුගෙන්. යාළුවගෙ නම් චන්දික කියමුකො. මෙහෙමයි අපි දෙන්න අතර කතාව ගියෙ...
චන්දික : හලෝ නචිය, මොකද කරන්නෙ, කොහෙද බන් ඉන්නෙ..
මම : අඩෝ චන්දිකයා, අද හාෆ් ඩේ ආවා බන්, කොලඹ යන්න බස් එකට නැග්ගා විතරයි
චන්දික : ඉතිං මචං... පොඩි උදවක් ඉල්ලගන්න පුළුවන්ද බලන්න කතා කලේ..
මම : කියපන් මචෝ පුළුවන් දෙයක් නම් ඉතිං ආයෙ අහන්න දෙයක් නෑ ඕකේ
චන්දික : මචං, මගෙ නචියාhttp://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.com13tag:blogger.com,1999:blog-6488484519157589397.post-7542460326453002552011-11-09T12:25:00.000+05:302011-11-09T12:25:53.376+05:30සතුට.........
එක පුද්ගලයෙක් එයාගෙ බිරිඳගෙ අල්මාරිය ඇරලා ලස්සන සුදු ඇඳුමක් හෙව්වලු. එතකොට ලස්සන කවරෙක දාලා නමල තිබුණ සුදු ඇඳුමකුයි රිදී පාට මාල කීපයකුයි හම්බ වෙලා.
ඔහු ඒ සේරම අතට අරගෙන ගොඩාක් වෙලා කල්පනා කරද්දි මතක් වුණාලු දැනට අවුරුදු අටකට නවයකට වගේ උඩදි ඒ ගොල්ලො පිටරටක නිවාඩුවකට ගිය වෙලාවෙයි ඒ ඇඳුම් ආයිත්තම් මිලදී ගත්තෙ කියලා. ඒ ඇඳුම් ඔහුගෙ බිරිඳ පාවිච්චි කරලම නෑ. නචියාhttp://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.com12tag:blogger.com,1999:blog-6488484519157589397.post-50436531778495313282011-10-18T12:46:00.000+05:302011-11-09T12:26:07.149+05:30නිර්මලරාජන්ගේ අම්මා...
ආත්මය මිලානව තිබිණි
මම නිමල්ගේ අම්මාට ලියුමක් ලිවීමි
"කිසිදාක දැක නැති
දයාබර අම්මේ,
ඔබ දැක ගන්න එන්නවත්
මුන් අපට ඉඩ දෙන්නෑ
අම්මාවරුන්වත් මෙහෙ වුන් හඳුනන්නෑ
දරුකම කියන දේවත් මේ
කිසි කෙනෙක් දන්නෑ"
ඈ හැරෙන තැපෑලෙන්
මා අමතා තිබුණා ය
"පුතේ උඹේ අත් අකුරු
නිමල්ගෙ අත් අකුරු වගේමයි
උඹ බලන්නත් ආසයි"
ඇගේ ලිපියෙන්
මගේ ආත්මය යළි වරක් විකසිත විය
සියලු නචියාhttp://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.com8tag:blogger.com,1999:blog-6488484519157589397.post-46978028894745533042011-09-19T09:08:00.000+05:302011-09-19T09:08:38.178+05:30අනේ මන්දා......
අන්තිමටම කළකිරිලා ඉන්න වෙලාවක්. ඒකට හේතුව කියන්නෙ මගෙත් එක්ක සම්බන්ද වෙලා ඉන්න මිනිස්සු එකම එක්කෙනෙක් ඇරෙන්න. සමහරු හිතන්නෙ තමන්ගෙ පැත්තෙන් විතරමයි. මේ ඔක්කොම කරන්න ඕන තනි මම කියන එක මුන්ට තෙරෙන්නෙ නැද්ද. එක්කො ඒක තෙරුම් අරන් මාවම තලන්න හදනවද කියලත් වෙලාවකට මට හිතෙනවා.
ඔෆිස් එකට ගියත් එතනත් වැඩ කරන්නෙ මම විතරද කියලත් මට හිතෙනවා. සමහරු කියනවා නචි ඔයාට තමයි හොදටම ඒටික කරන්න පුළුවන්. වෙන නචියාhttp://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.com14tag:blogger.com,1999:blog-6488484519157589397.post-37524243118923010332011-09-02T09:16:00.000+05:302011-09-02T09:16:44.056+05:30නුඹ.......
ගිම්හානයට විරාමය දී
මා වෙතට වස්සානය ගෙනා
නුඹ.......
මෙතරම් නපුරු යැයි
මා කිසි දිනෙක නොසිතුවෙමි
මෙවන් නපුරු සරඳමක්
කිසි දිනෙක නොපැතුවෙමි
පැතූ දහසක් පැතුම් පොදි
අකාලයේ මිය යද්දි
කෙසේ නම් මා ඉවසම්ද
ඔබට පමණක් පුදන්නට
පූජාසනයේ මල් පිදු මා ළඟ
නැත විකසිත වූ පියුම්
සියල්ල පරවී ගොසිනි
මා සිතුම් සඳැල්ලේ
නැගෙන දහසක් සිතුවිලි
නුඹ ගැනයි........
අසන්නට එක වතාවක්
නචියාhttp://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.com12tag:blogger.com,1999:blog-6488484519157589397.post-28601706829096781542011-08-30T15:30:00.003+05:302011-08-30T21:29:19.471+05:30තිත.........අරුත් සුන් වැකියක අවසනනොසිතාම තැබීමි තිත ......තක්සලාවේ ලියූ වැකි වලකිසිදු අගයක් නැතිවමතැබීමි තිත ......
එනමුඳු,
මහමෙරක් සේ නුඹට බැඳි පෙමතිතක් තරමට නුඹට දැනුනටකෙලෙස නිමවා තබන්නද තිතනුඹට පමණක් ලියූ කවියටනචියාhttp://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.com5