තිත.........

අරුත් සුන් වැකියක අවසන
නොසිතාම තැබීමි තිත ......
තක්සලාවේ ලියූ වැකි වල
කිසිදු අගයක් නැතිවම
තැබීමි තිත ......

එනමුඳු,

මහමෙරක් සේ නුඹට බැඳි පෙම
තිතක් තරමට නුඹට දැනුනට
කෙලෙස නිමවා තබන්නද තිත
නුඹට පමණක් ලියූ කවියට

5 අදහස්:

සිතුවිලි නිහඬයි said...

පද ටිකනම් මාරු අයියා.....

Test Profile said...

මැක්ස් නචියා.....

Test Profile said...

මැක්ස් නචියා.....

හිස් අහස said...

සුන්දරයි නචියෝ ඒ පද කෑලි ටික

නචියා said...

@ සිතුවිලි නිහඬයි
@ Prasann
@ හිස් අහස

ගොඩක් ස්තුතියි...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...