සුභම සුභ..........


සුභම සුභ උපන්දිනයක් වේවා මගෙ සුදු මැණිකට..!!!

13 අදහස්:

Shaminda Ekanayaka said...

සුභම සුභ උපන්දිනයක් වේවා අක්කාට. ( අක්කා වෙන්න ඕනා.)ජය සතුට වගේම නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා. දැන් එහෙනම් අද නචී ගානේ‍ කේක් කෑල්ලක් කන්න එහෙමත් බැරියෑ ...................:D :D :D :D

ශානි said...

සුභම සුභ උපන්දිනයක් අක්කේ

පූසා said...

අක්කාට සුභ උපන්දිනයක් පතනවා

සංකල්ප said...

සුභම සුභ උපන්දිනයක් වේවා !!!
මම ආපු මුල්ම දවසේම බර්ත් ඩේ එකක්. ඔන්න එහෙනම් මටත් කේක් කෑල්ලක් ඕනා.

නචියා said...

@ සුපර්
ගොඩාක් ස්තුතියි මචං. කේක් කෑල්ලක් නෙවේ බන් කේක් ගෙඩියක්ම දෙන්නං....

@ ශානු
ගොඩාක් ස්තුතියි සානිකා..

@ පුසා
ගොඩාක් ස්තුතියි පූසා..

@ මධුරංග
ගොඩක් ස්තුතියි මධුරංග මේ පැත්තෙ ආවට. කේක් ගොඩියක්ම දෙන්නම් මචං...

රත්ගමයා said...

සුබ මෙව්වා එකක් වේවා නැන්දේ

නචියා said...

@ රත්ගමයා
ගොඩාක් ස්තූතියි මචං..... නැන්දා උනේ කොහොමද බොල.....

සිතුවිලි නිහඬයි said...

සුභම සුභ පැතුම් අක්කා....පරක්කු වුනත් දැක්ක හැටියේම විශ් කරන්නේ හරිද...නිරෝගිමත් වාසනාවන්ත දිවියක් උද වේවා කියල පතනවා ......

නචියා said...

@ සිතුවිලි නිහඬයි
ගොඩාක් ස්තූතියි සීනී.. එයාට කමෙන්ට් කරන්න බෑ. මට කිව්වා කට්ටියටම තෑන්ක් කරන්න කියලා.

සෝරෝ said...

සුභ උපන්දිනයක් වේවා....!!

නචියා said...

@ සෝරෝ
ගොඩාක් ස්තූතියි මචං.....

Bunny said...

සුභම සුභ උපන්දිනයක් වේවා "උඹේ" සුදු මැණිකෙට..!!! :D

නචියා said...

තැන්කූ තැන්කූ බනියෝ.. පරක්කු වෙලා හරි සුභ පැතුවට.....

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...