මේක තමයි සංසාරෙ ණය ගණුදෙනුව
-
ටීවී එක කැඩෙන්න කලින් ඒක බැලුවෙ අම්මයි තාත්තයි විතරයි. තාත්ත ක්රීඩා. අම්ම
කුකිං සහ ටෙලි.
ටීවී එක නැති එකෙන් අම්මටයි ලොකුම පාඩුව. තාත්ත ෆෝන් එකෙන් යූටියුබ්...
1 year ago
13 අදහස්:
සුභම සුභ උපන්දිනයක් වේවා අක්කාට. ( අක්කා වෙන්න ඕනා.)ජය සතුට වගේම නිරෝගී සම්පත්තිය ප්රාර්ථනා කරනවා. දැන් එහෙනම් අද නචී ගානේ කේක් කෑල්ලක් කන්න එහෙමත් බැරියෑ ...................:D :D :D :D
සුභම සුභ උපන්දිනයක් අක්කේ
අක්කාට සුභ උපන්දිනයක් පතනවා
සුභම සුභ උපන්දිනයක් වේවා !!!
මම ආපු මුල්ම දවසේම බර්ත් ඩේ එකක්. ඔන්න එහෙනම් මටත් කේක් කෑල්ලක් ඕනා.
@ සුපර්
ගොඩාක් ස්තුතියි මචං. කේක් කෑල්ලක් නෙවේ බන් කේක් ගෙඩියක්ම දෙන්නං....
@ ශානු
ගොඩාක් ස්තුතියි සානිකා..
@ පුසා
ගොඩාක් ස්තුතියි පූසා..
@ මධුරංග
ගොඩක් ස්තුතියි මධුරංග මේ පැත්තෙ ආවට. කේක් ගොඩියක්ම දෙන්නම් මචං...
සුබ මෙව්වා එකක් වේවා නැන්දේ
@ රත්ගමයා
ගොඩාක් ස්තූතියි මචං..... නැන්දා උනේ කොහොමද බොල.....
සුභම සුභ පැතුම් අක්කා....පරක්කු වුනත් දැක්ක හැටියේම විශ් කරන්නේ හරිද...නිරෝගිමත් වාසනාවන්ත දිවියක් උද වේවා කියල පතනවා ......
@ සිතුවිලි නිහඬයි
ගොඩාක් ස්තූතියි සීනී.. එයාට කමෙන්ට් කරන්න බෑ. මට කිව්වා කට්ටියටම තෑන්ක් කරන්න කියලා.
සුභ උපන්දිනයක් වේවා....!!
@ සෝරෝ
ගොඩාක් ස්තූතියි මචං.....
සුභම සුභ උපන්දිනයක් වේවා "උඹේ" සුදු මැණිකෙට..!!! :D
තැන්කූ තැන්කූ බනියෝ.. පරක්කු වෙලා හරි සුභ පැතුවට.....
Post a Comment