අපිට පිස්සු ඕයි !!!



පෝස්ට් එකක් ලියන්නලු ඕයි
මුන්ට පිස්සු කියලා ඕයි
මුන්ට පිස්සු උණාට මට පිස්සු ද ඕයි
ඔව් මම ලියනවා මට පිස්සු ඕයි

මන්දාකිණි නෝට් එක හීනෙන් පේනවා ඕයි
ඇඩ් එකේ යන ඒවා කරන්න හිතෙනවා ඕයි
ඉන්දියවේ, මාලෙ උන් මගෙ උළුව කන්න හදනවා ඕයි
උන්ගෙ වැඩේ පරක්කුයි කියලා ඕයි
මට අම්බානක වැඩ ඕයි
ඒ අස්සෙ පෝස්ට් ලියන්න බෑ ඕයි

පිස්සන් කො‍ටුවෙ ක්‍රිකට් මැච් එකක් ගහමු ද ඕයි
කට්ටිය ගහයි අපි සයිඩ් එකේ ගල් ගහමු ද ඕයි
බයික් රේස් එකක් වාට්‍ටුව වටේ පදිමු ද ඕයි
හොලිව්ඩ් ‍ෆිල්ම් එකක් ඇක්ට් කරමු ද ඕයි
පට්ට සීතලයි මට පිස්සු ද ඕයි

මට පිස්සු වගේ ඕයි...
වගේ නෙමේ ඕයි..
හොඳටම පිස්සු ඕයි !!!


2 අදහස්:

මකුළුවා..... said...

උඩ පැනලා හිනා වෙයන් ඕයි...අපිට පිස්සු ඕයි

සමනළී said...

හපොයි... මටත් දැන්නම් පිස්සු වගේ ඕයි...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...