සතුට සහ දුක...

අද මම ගොඩාක් සතුටින් ඉන්න ඕන දවසක්. ඒ මොකද කියනවානම් අදට මගේ මැණික මට හම්බ වෙලා මාස පහක් ගෙවිලා ගිහින් නිසා. ඒත් අද උදෙන්ම අහන්න ලැබුනේ මම හීනෙන්වත් හිතපු නැති දෙයක්. ඒ තමයි කවුරුත් දන්න සයිබර් අවකාශයේ අපේ සහෝදර ඉලoදාරියාගේ වෙන්ව යාම. 


මම ඉලoදාරියා ගැන දන්නේ බොහොම ටිකයි. ඒ මම බ්ලොග් එකට, බස් එකට ආවේ ඉතාම මෑතකදි නිසා වෙන්නැති. ඒ ටික කාලෙට මම කොහෙදිවත් දැකපු නැති විශේෂ සහෝදර කමක් දැක්කා මේ සයිබර් අවකාශයේ. ඒ තමයි අපේ සහෝදර සහෝදරියන් එකා වන්ව ඉලoදාරියව ගොඩ දාන්න දරපු උත්සහය. 

ස්තුතියි සැමටම..

ඉලoදාරියා අපේ සිත් තුල හැමදාම ජීවත් වේවි..

ඉලoදාරියෝ උබට නිවන් සුව අත්වේවා....!!!

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...